Siri Lankawa

Web Postal

ගොඩක් අයගෙ උදව්වෙන් මම පයිලට් කෙනෙක් වුණා.අපි දෙන්නට දරුවෝ නැහැ ඒත් අපි සතුටින් ඉන්නවා

ශිරාන් සිල්වා  කෙරුණේ කලාකරුවා ගැන නව පරපුරේ බොහෝ දෙනෙක් දන්නේ නැති වුණාට ඔහු කාලෙකට කලින් සිනමාව හා ටෙලි  නාට්‍ය ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දක්ෂතා පෙන්නපු රංගන ශිල්පියෙක්.එදිනෙදා රංගන ශිල්පියෙක් සහ ගායකයෙක් විදිහට කලාවත් එක්කම එකතු වෙලා හිටපු ශිරාන් අද වෙද්දි නම් වෘත්තියෙන් ගුවන් නියමු වරයෙක්.

හැබැයි ඔහු මේ ගුවන් නියමු රැකියාව කරන්නේ දුෂ්කරතා රැසක් පහු කරගෙන ඇවිල්ලා.මුලින්ම ඔහු ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවෙක් විදියට කටයුතු කරනවා.ඊට පස්සේ ගුවන් යානා ගුවන්යානා පියාසර ඉංජිනේරුවෙක් වෙලා ඉන් අනතුරුව තමයි ගුවන් නියමුවරයෙක් විදිහට ඔහුට රැකියාව ලැබෙන්නේ. ශිරාන්ගේ තාත්තත් ගුවන් ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවරයෙක්. කොහොමෙන් කොහොම හරි කට්ට කාලා ගුවන් නියමු වරයෙක් බවට පත් වෙච්ච ශිරාන් ඒ ආ ගමන් මඟ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මම කුවේට් ගියා.ඒ අතර අම්මා ඔත්පල වුණා වුණා ඒ නිසා මට ඉන්න හිත දුන් නෑ නැවත ලංකාවට එන්න ආයෙත් පාඩම් කළා.ඒ ගුවන් යානා ගුවන්යානා පියාසර ඉංජිනේරුවරයෙක් හැටියට.හැබැයි ශ්‍රී ලංකාව එයාර් එකෙන් මට ජොබ් එක දුන්නෙ නැහැ නැවත වාරයක් ඉංජිනේරු ඩිපාර්ට්මන්ට් එකට ඇවිත් ඉංජිනේරුවරයෙක් වෙලා එය department එකේම එකේම head කෙනෙක් වෙලා එතනින්  මට අවස්ථාව ලැබෙනවා ගුවන්යානා පියාසර ඉංජිනේරු කෙනෙක් වෙන්න.දැන් මම ඉන්නේ කැප්ටන් තනතුරේ.මම විවාහ වෙන්නේ ගුවන් යානා කාර්මිකයෙක් වෙලා ඉන්න කාලේ.අපිට දරුවෝ නෑ ඒත් අපි අද සතුටින් ඉන්නවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි කාලෙකට පස්සේ කලාකරුවෙක් විදිහට ඔහු තමන්ගේ වෘත්තිමය ජීවිතය ගැන ජීවිතය ගැන අදහස් ඉදිරිපත් කරල තිබ්බේ.ඉතින් ඔහුගේ ඉදිරි ජීවන වැඩකටයුතු  සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *