ගොඩක් අය කියනවා මගෙයි අශේන්ගෙ හිනාවයි පෙනුමයි එක වගේ කියලා. ලඟදි බැන්ද මනීෂා කියන කතාව
සිදු ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක් කතා කරන රංගන ශිල්පිනියක් වෙච්ච ජනප්‍රිය නිළියක් තමයි මනීෂා චංචලා කියන්නේ.ඇය මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ ගායිකාවක් විදිහට.ඊට පස්සේ මනීෂා කියන රංගන ශිල්පිනිය ව ඇය තුළින් එළියට එනවා.
ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන්නැ කොයි කවුරුත් දන්නවා මනීෂා කලින් විවාහ වෙන්න හිටියේ කලිදු කියන ජනප්‍රිය නිවේදක යත් එක්ක.හැබැයි සිද්ද වෙච්චි යම් යම් දේවල් නිසා මේ දෙදෙනාම මේ ජීවිතෙන් අයින් වෙනවා.
මනීෂා ඒ ජීවිතයෙන් අයින් වෙලා ටික කාලයක් ඉද්දි තමයි ඇයගේ ජීවිතයට ආලෝකය ගෙනාපු හරිම කෙනා ඇයට හම්බ වෙන්නේ.ඒ තමයි අශේන්.අශේන් කියන්නෙත් කලාවට ආධුනික කලාකරුවෙක් හැබැයි ඔහු මේ වෙද්දිත් නිර්මාණ කීපයකටම රංගනයෙන් දායකත්වය දක්වනවා.
පසුගිය දවසක ජීවිතය අලුත්ම ආරම්භයක් එක්ක මේ දෙන්නම යුග ජීවිතයට ඇතුළත් වීමත් එක්ක ආයෙමත් සැරයක් ඔවුන් ගැන කතා කරන්න පටන් අරන්.ඉතින් ඔවුන් ගත කරන ආදරණීය ජීවිතය ගැන මනීෂා කියලා තිබ්බෙ මේ වගේ කතාවක්.
“පසුගිය දිනක අශේන් සහ මම විවාහ ගිවිස ගත්තා. ඉතින් වෙනදා වගේම හරිම ආදරණීයව බොහොම සතුටින් කාලය ගත කරනවා.පෞද්ගලික ජීවිතය ත් අපි දෙන්නම කලාවට බොහෝ සේ ලදී ඒ වගේම අපි දෙන්නම නියැලෙන වෘත්තියක් කලාව සම්බන්ධ නිසා අපි දෙන්නම හොඳින් ගැළපෙනවා කියලා දැනෙනවා.ගොඩක් අය කියනවා එ හිනාව පෙනුම අපි දෙන්නගෙම එක වගේ කියලා.මගතොටේ හමුවෙලා කතා කරත් බොහෝ දෙනෙක් කියන්නේ අපි දෙන්නා එක වගේ කියලා.”
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මනීෂා ඇය ගත කරන අලුත්ම ජීවිතය ගැන සති අග පුවත්පතක් එක එකතුවෙලා දහස් ඉදිරිපත් කරල තිබ්බේ. කොහොමත් නමුත් දෙදෙනාම ඉතාමත් ඉතාමත් නොබෝ දිනකින් විවාහ උත්සවය ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඉතින් ඒ සියලු දේ වළයාකාර සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.