Siri Lankawa

Web Postal

මගේ ඇඟ හැඩයි.ඒ නිසා නිසා ඇඟට ඕනෙම ඇඳුමක් ගැලපෙනවා මම ඇඳුම් ගන්නේ පිටරටින් 

ඩිස්නි රාජපක්ෂ කියන්නේ හරිම ලස්සනට ඇදලා කරලා ඉන්න කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ආකර්ෂණීයම කලාකාරිනියක්.ඇය රංගන ශිල්පිනියක් වගේම අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්.

නිරන්තරයෙන්ම ඩිෂ්නි අනුගමනය කරන විවිධ විලාසිතා නිසාම  තමයි ඇය ක්ෂේත්රය තුළ ගොඩක් අය ගේ කතාබහට ලක්වෙන චරිතයක් වුණේ.සමහර අවස්ථාවන්වලදී ඇය කරන විලා සිතා වලට මිනිස්සු දෝෂාරෝපණ පවා එල්ල කරනවා හැබැයි සමාජයට ඕනේ දෙයක් කියන්න කියලා ෆැෂන් කරන එක කවදාවත් නැවැත්තුවෙ නැහැ. හැමදාමත් ලස්සනට ඇඳුම් අඳින්න ආස කරන දේ ඩිස්නි ඇය කරන ඒ විලාසිතා ගැන කිව්වේ මේ වගේ කතාවක්

“වාසනාවකට වගේ මගේ ඇඟේ හැඩයට ඕනෑම ඇඳුමක් ගැලපෙනවා.මම extra small ඒ නිසා මෙච්චර කාලෙකට මම තෝරපු ඇඳුමක් අපතේ ගියේ නැහැ. හිරට මහතාට පොඩිවට එහෙම නෑ සිරුරට ගැළපෙන විදිහට තියෙනවා වැඩිපුර ඉතින් මම පිටරටින් තමයි ඇඳුම් ගන්නේ.

ඇත්තටම මට උපතින් ඇඟේ හැඩය පිහිටලා තියනවා ඒ හැඩය ලැබුණ කියලා මම මොනවත් නොකර ඉන්න මම ජිම් යනවා ඒවගෙ නර්තනයත් කරනවා ඒ දේවල් උපතින් ලැබුණු ඒ හැඩය පාලනය කරගෙන ඉස්සරහට යනවා.මම වැඩිපුරම කැමති සුදු පාටට ඒ වගේම ලා පාටටත් කැමතියි මම ඇඳුමක් ගන්න ගියත් ගොඩක් වෙලාවට මගේ හිත යන්නේ ලා පාට වලට”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩිෂ්නි ඇය කරන විවිධ විලාසිතා සම්බන්ධයෙන් සති අග පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *