Siri Lankawa

Web Postal

මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ඩුබායිවල එයා ඉගෙන ගන්නවා මම එයාව බලන්න එහෙ යනවා

යූටියුබ් සමාජ මාධ්‍ය හා tik tok සමාජ ජාලාව හරහා කරලියට ආපු තවත් අතිශයෙන් දක්ෂ තරුවක් තමයි ලෝචනා ජයකොඩි කියන්නේ.ඇය ගැන කොයි කවුරුත් දන්නෙ ලෝකෙ කිව්වහම ඒ තරමටම සමාජ මාධ්‍ය තුළ මේ චරිතය ප්‍රසිද්ධ සහ ජනප්‍රියයි.

අද වන විට නම් ලෝචනා රංගන ශිල්පිනියක් විදිහටත් කලාව තුළ වැඩ කටයුතු කරනවා.ඒ වගේම ඇය පුංචි කාලේ නම නම් ම ජීවිතයේ බර කරට ගත්තු තරුණියක් විශේෂෙන්ම අම්මගෙ වියෝවත් එක්ක ඇයට සිද්ධ වෙනවා ආදරණීය නංගිලා දෙන්නා බලාගන්න.

ඒ වගේම ඇය ජීවිතයේ ඉක්මනට ඉරනය කැරගෙන විවාහ වෙන්න එක්තරා පුද්ගලයෙක් තෝරාගත්තා.ඉතින් ඔහුත් එක්ක ඈ විවාහ වුණත් ඒ විවාහය සාර්ථක වුණේ නැහැ.ඒ නිසාම ඇය ඔහුගෙන් වෙන්වෙලා තනිකඩව තමන්ගේ ආදරණීය නංගිලත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා.

ඉතැන් පසුගිය කාල සීමාවේ දී ඇය ඩුබායිවලට ගිහින් හිටියා  ටික දවසක් නිවාඩුවෙන් එන්න.ඉතින් ඒ සම්බන්ධයෙන් යෝජනා කිව්වේ මේ වගේ කතාවක්.

“නිවාඩු ගත කළේ ඩුබායි වල ඒ අතරෙ මගෙ වැඩ ටිකකුත් කරගත්තා.මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ඩුබායි වල එයා studies කරනවා.ඒ නිසා ඩුබායි ගියාම boyfriend වත් බලලා මගේ බිස්නස් වැඩක් කරගෙන මගේ මම එන්නෙ. මම ඩුබායිවල සෝෂල් මීඩියා සෝෂල් මීඩියා influencer කෙනෙක් විදිහට වැඩකරනවා.මගේ company එකක් එහෙ තියෙනවා ඒකෙන් digital marketing social media management වගේ වැඩ කරනවා”

ඉතින් මේ සමාජ මාධ්‍ය හරහා ඇය අද වන විට විශාල දුරක් ගිහින් අවසන්.තවත් ජාත්‍යන්තරය ජයගැනීමට හැකි වැඩකටයුතු රැසක් කරන්නට ලෝචනාට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *