මම උයන්න ආස උනාට අස් කරන්න කම්මැලියි ඒක ලොකු වරදක් නෙවෙයි.කසුන් සමහර වෙලාවට අස්කරනවා
අපේ කලා ලෝකය තුළ ඉන්න විශිෂ්ටතම රංගන ශිල්පිනියක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ.එහෙමත් නැත්නම් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ ආදරණීය එකම දියණිය ඇයයි.ඉතින් පසුගිය දවසක ඇය මාධ්‍ය ඉදිරියේ කිව්වා කිව්වා ඇය මේ වෙද්දි වෙද්දි විවාහ ජීවිතයෙන් වෙන් වෙලා තනිකඩව ජීවිතය ගත කරනවා කියන දේ.
මාධවී දෙවැනි විවාහයෙන් උත් වෙන් උනාට පස්සේ ආයෙමත් සැරයක් ඇය අලුත් ආදර හිතක් ගාව නැවතිලා.ඔහු තමයි ප්‍රවීණ ගී පද රචක කසුන් මහේන්ද්‍ර හීනටිගල.ඔහු ගැනත් නොදන්න කෙනෙක් නැහැ.ලෝකයම වසන් වෙලා තිබෙන්නේ ආදර කතාව අවසානයේ ඔවුන් දෙදෙනා විසින්ම මාධ්‍ය ඉදිරියේ අනාවරණය කළා.ඒ වගේම තමයි දෙවැනි විවාහයෙන් මාධවී වෙන් වෙලා තියෙන්නෙ ඒ විවාහ ජීවිතය තුළ දී නොයෙකුත් නොගැලපීම් වලට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච නිසයි. ඒ වගේම සුළු සුළු වැරදිවලටත් ඇයගේ හිත රිදිලා ඇය ලොකු මානසික පීඩනයකින් ඉඳලා තියෙනවා.ඒ දේවල් ගැන මාධවී කිව්වේ මේ වගේ කතාවක්.
“මම කසුන්ගෙ කැමතිම දේ එයා දැඩි කෙනෙක්.මෙයාගෙත් ලොකු කම තියෙනවා හැබැයි මම එක ලොකුකන් දාන්න එන්නේ නැහැ.මම උයන්න ආස වුණාට අස් කරන්න කම්මැලි.ඒක විවේචනය වුණු අවස්ථා තිබුනා මම හිතන්නේ ඒක මහා ලොකු වරදක් කියලා.මම හොඳට අස්කරලා පෙනිලා තව කෙනෙක් කියනවා ඒක හැඩිවෙලා කියලා.කසුන්ගෙ එක දෙයක් තියෙනවා එයා මට උදව් වෙනවා ඒ අස්පස් කරන වැඩේට.සමහර වෙලාවට එයා තනියම කරනවා”
ඔන්න ඔය විදියට තමයි ගැලපීම් නොගැලපීම් මත ඇය මේ වෙද්දි ආදරය කරන්නේ ඉතින් ඒ ආදරය සීයට සීයක්ම සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.