Siri Lankawa

Web Postal

මගේ පුතා මම කෑල්ල වගේ ඉන්නවට ආසයි. අපිට බඩුව කියනවා අම්මා ලස්සන උනහම ප්‍රශ්න වැඩියි 

පුංචි තිරයට නිතරම  හුරුපුරුදු චරිතයක් වෙච්ච ඇය රංගන   ශිල්පිනිය මේ මේධා ජයරත්න.මේ දාගෙන කතා කරද්දි කරද්දී ඇය අති දක්ෂ කලාකාරිනියක් විදිහටත් තවත් අවස්ථාවකදී වැඩසටහන් නිවේදිකාවක් විදිහටත්  පුංචි තිරයෙන් අපට දැකබලා ගන්න අවස්ථාව උදාවෙනවා. ඒ වගේම තමයි මේධා කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උපාධිධාරිනියක්.

ඇය රජයේ රැකියාවක් තෝරා ගන්නේ නැහැ ඇය ඒ වෙනුවට  තෝරගන්නෙ කලාවයි.  කලාව තුළින් මිනිසුන්ව සතුටු කරන්න ඇය හැමදාමත් ආසා කරපු චරිතයක්.එනිසාම කාලයක් නිහඬ වෙලා හිටපු මෙයද මෙයද නැවත වතාවක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා අපිට දැක බලා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

ඉතින් ඉස්සර හිටපු .මේදා නෙවෙයි දැන් ඉන්නේ. අපි එහෙම කියන්න හේතුව ඇය ඉස්සරට වඩා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන ගොඩක් හිතලා ලස්සනට ඉන්න හැඩට ඉන්න උත්සහ කරන නිසයි. ඒ වගේම තමයි අනිවාරෙන්ම සඳහන් කරන්න ඕනේ ඇය ගත කරන්නේ තනිකඩ ජීවිතයක්.ඒ කියන්නේ මේ මේ දා විවාහ වෙලා නැහැ හැබැයි කලින් විවාහ වෙලා හිටියා.

ඒ විවාහ ජීවිතයටත් සමුදෙන්න ඇය තීරණය කරනවා.එය විවාහ ජීවිතයෙන් සමුගත්තේය ඇයට ආදරණීය දුවෙක් සහ පුතෙක් ඉන්නවා.මේ දුව සහ පුතා දෙන්නම මේ වෙද්දි ජීවත් වෙන්නේ  ඇයගේ කලින් විවාහය ආදරණීය ස්වාමිපුරුෂයා සමඟයි.ළමයි දෙන්න බලන්න ඕන වුණහම ගිහින් බලලා එන්න අමතක කරන්නේ නැහැ.

ඒ වගේම තමයි ඇය ළමයි දෙන්න හදා වඩා ගන්න ආසාවෙන් හිටියත් මොනවා හරි ප්‍රශ්නයක් ඒ නිසා ඇති වෙයි කියන බයට තමයි ඈත ඉඳන් ඔවුන් දෙදෙනා දිහා බලාගෙන ඉන්නේ කියලත් සඳහන් කළා.කෙසේ නමුත් හැඩට වැඩට ඉන්න මේධා හැමදාමත් ෆැෂන් කරන්න ආසයි.

එය නිසා මම නිසා මා තනි මවක් විදිහට ලස්සනට පැෂන් කරලා ඉන්න ඇය ඇය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“පාරක බැහැලා යන්න ගියත් නිදහසේ බැහැලා යන්න බැහැ අපිට බඩුව කියනවා ඒ බමුණු මත වෙනස් කරන්න අමාරුයි.ලස්සන අම්මා කෙනෙක් උනහම ප්‍රශ්න වැඩියි මම නං ඒක ලොකු දෙයක් විදිහට හිතන්නේ නැහැ.

ලංකාවේ ගොඩක් අය දරුවා හම්බුනා හම ඔක්කොම අත ඇරලා දානවා.හස්බන් පවා අහනවා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් අඳින්න ඔහොමද කියලා.නැන්දම්මලත් එහෙමයි. දරුවෙක් හමුවුණාම  ලයිෆ් එකත් එක්කම ඉවරයි කියලා හිතනවා. දැන් මගේ පුතා මං ගවුමක් ඇන්දහම මට කියනවා මොකද අනේ ඔයා ආච්චි කෙනෙක් වගේනේ කියලා.මගේ පුතාට අවුරුදු දහ නමයයි එයා ආසයි අම්මා කෑල්ල වගේ ඉන්නවට.

ඉතින් ඇය ලස්සනට ඇඳුමක්  ඇන්දොත් ප්‍රේක්ෂකයන් පවා ඒක අගය කරනවා ඉතින් හැමදාමත් ගොඩක් දෙනෙක් ඒ ප්‍රතිචාර ඔස්සේ ලස්සනට ඇඳලා කරලා සතුටින් ඉන්න ඇයට වාසනාව ලැබේවා කියා අපි සුබ පැතුම් එක් කරන්නෙමු.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *