Gossip Lanka

ආයෙත් බඳින්නෑ ඒත් පෙම්වතෙක් ඉන්නවා කියපු නර්මදාගේ හිත ගත් සහකරු මෙන්න

miss srilanka කිරුළ  දිනා ගැනීමට වරම් ලබපු ආදරණීය හදවතක් තියෙන සුන්දර රූපයක් තියෙන නිහතමානී කලාකාරිනියක් තමයි නර්මදා යාපා කියන්නේ. ඇය ගැන කතා කරද්දි නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන නිරූපිකාවක් විදිහටත් මේ සුන්දර චරිතය  හඳුන්වන්න පුලුවන්. ඒ වගේම තමයි ඇය මේ වන විට රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියයි.

ඇගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දි නර්මදාට ආදරණීය පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒවගේම තමයි විවාහය කියන තැනදී ඇය එක්තරා අවස්ථාවකදී  සාර්ථක වෙන්නේ නැහැ. එනිසාම ආදරය පිලිබඳව අමිහිරි අත්දැකීම් තමයි ඇයට ලැබුණේ. මේ සියලූ සිදුවීම් එක්ක ඇය නම් කවදාවත් කසාදයක් බඳින්නේ නැහැ පිරිමි කියන ජාතියම තිත්තයි කියන තැන ඇය හිටියා.

ඒ විදිහට කියපු නර්මදා  පසුගිය කාල සීමාවේදී  නැවත වතාවක් ඇගේ ජීවිතය බෙදාගන්න හරි අපූරු තරුණයෙක් තෝරා ගෙන තියෙනවා. ඔහු මොනවද කරන්නේ කොහේ කෙනෙක්ද කියන්නම් අපි දන්නෙත් නැහැ. නමුත් එක්තරා පුවත්පතකට නර්මදා  සඳහන් කරලා තිබුණේ මේ ආදරණිය පෙම්වතාටත් ඇයටත් ඇයගේ ආදරණීය දරුවන් දෙන්නටත් හොඳින් සලකන නිසා ඔහුත් එක්ක  ඉදිරියේ ජීවන කාලය ගත කරන්න ඇය සූදානම් කියන දේ.

නමුත් ඇය සඳහන් කළා ආදරය විඳිමින් ජීවත් වුනත් කවදාවත් විවාහයකට යන්න ඇය තීන්දු තීරණ අරගෙන නැහැ කියන දේ. කෙසේ නමුත් පසුගිය දවසක ඇය මේ පෙම්වතා සහ  මිතුරන් එක්ක නුවර එළිය ප්‍රදේශයේ සංචාරයක ගියා. ඒ අතරතුර ගත් සුන්දර ඡායාරූප එකතුවක් නර්මදා  විසින්  ඇගේ instragram ගිණුමට එකතු කරලා තිබ්බා.

ඉතින් ඇහේ හිත නිමන පෙම්වතා මෙයා තමා කියන තමයි ගොඩක් දෙනෙක් මේ ඡායාරූප වලට අදහස් එකතු කරලා තිබුණේ. කෙසේ නමුත් හැමදාමත් නර්මදා  බලාපොරොත්තු වුණේ ඇයගේ ජීවිතය තේරුම් ගත්තු සහ දරුවන් දෙන්නම හොඳින් තේරුම් ගත්තු ආදරණීය චරිතයක් අනාගතය මුණගැසේ කියන දේ.

ඉතින් අද වෙද්දී ඇයට ඒ වගේ ආදරණිය  හදවතක් හම්බ වෙලා. ඔහුත් එක්කම තවත් බොහෝ කාලයක් සතුටින් සුන්දරව ජීවත් වෙන්නට ජීවත්වෙන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපේ අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.