Gossip Lanka

ගෙදර යනවා කියලා මේ මිනිහා ගෑනියෙක් එක්ක හෝටලේ අලුත් පෙම්වතාගේ කොටු පැනිල්ල පියුමිට මාට්ටු ?

පියුමි හංසමාලි කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු අතිශයින් දක්ෂ නිරූපිකාවක්. ඒ වගේම තමයි ඇයට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා. ඒ නිසාම තමයි ඇය ගොඩක් ආදරේ කරන චරිතයක් බවට පත්වුණේ.

ඒ වගේම තමයි පියුමි ගැන කතා කරද්දී ඇය රංගන ශිල්පිනියක් විදිහටත් විවිධ නිර්මාණත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් පහුගිය කාලේ පුරාවටම ආදරය කියන මාතෘකාව දී ඇය අසරණ වෙලා ඒ වගේම අවංකව ආදරේ කරලා ඒ ආදරය හිමි කරගන්න බැරුව දුකෙන් තමයි කාලය ගත කළේ.

ඒ විදිහට දුකින් ශෝකයෙන් කාලය ගත කරද්දි පියුමිට තවත් තරුණයෙක් හම්බුනා. ඔහු නමින් ප්‍රගීත් තනුෂ්ක. ඉතින් පියුමි යන එන තැන් වලදි තමයි මේ කියන පුද්ගලයා ව දැන හඳුනගෙන තියෙන්නෙ. කොහොම නමුත් ඔහුත් එක පසුගිය කාලය පුරාවටම ඇය ජීවිතය හරිම සතුටින් වින්දා කියලා සමාජ මාධ්‍ය පුරාවටම විවිධ කටකතා පළ වුණා. ඇත්තම කිව්වොත් එක කටකතාවක් නෙවෙයි ඇය ගොඩක් සතුටෙන් තමයි ඔහුත් එක්ක ආදරය වින්දේ.

පරණ ආදරය නැති නැතිවුනහම කවදාවත් ආදරය කරන්නෑ කියලා හිටපු අවස්ථාවකදී ඇයගේ හිතත් වෙනස් කරන්න ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ඔහුත් එක්ක  එකතුවෙලා ඇය බොහෝ අසරණ පුද්ගලයන්ට උදව් උපකාර කරන්නත් අමතක කරේ නැහැ. ඒ විදිහට ජීවිතය ගත කරද්දී අපි කවුරුත් නොදන්න හරිම අවාසනාවන්ත සිදුවීමක් අද දවස ඇතුලත ඇයට සිද්ධ වෙලා තියෙනවා.

ඒ තමයි ඇය නැවත වතාවක් ආදරය කරන්න පටන් ගත්තු මේ ප්‍රගීත් නැමැති තරුණයා නොසිතපු අවස්ථාවක පියුමි හන්සමාලිට වංචා  සහගත ක්‍රියාවක් කළ නිසයි. ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා මේ පෙම්වතා කරපු වංචා  සහගත ක්‍රියාව පිළිබඳව මුළු ලෝකෙටම කියලා තිබුණා.

එහිදී ඇය සඳහන්කළේ ප්‍රගීත් කියන මේ තරුණයා පානදුරේ ගෙදර යනවා කියලා  තවත් ගෑනු කෙනෙක් එක්ක හෝටල් කාමරයක ඉඳලා ඇයට අහු වෙලා. සෑම අවස්ථාවකදීම ප්‍රගීත් කොහෙද ඉන්නේ කියලා location පියුමි චෙක් කරනවා ඒ අවස්ථාවේ දි තමයි මේ සිද්ධ වීම සිදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඇය පාරේ පිස්සියක් වගේ අඬ අඬා ඉද්දි පරණ පෙම්වතා ඇවිදින් ගෙදරට ඇරලනවා. මේ සිද්ධිය සමාජ මාධ්‍ය ගිණුමේ සුළු මොහොතකට කලින් පළ කරලා තිබුණා. ඒ වගේම තමයි ඇය සිද්ධ වෙච්ච සිදුවීම් අකුරක් නෑර හෙට සඳහන් කරනවා කියලත් එහිදී සඳහන් කරා. කෙසේ නමුත් අන්තිමට ඇගේ පිහිටට ඉඳලා තියෙන්නෙ පරණ පෙම්වතා. 

අලුත් වේශයකින් ආපු ප්‍රගීත් කියන මේ තරුණයා ඇයට කලා තියෙන්නෙ  වංචාසහගත ආදරයක් පමණයි කියලා ඇය තවදුරටත් තවදුරටත් සඳහන් කරලා තිබුනා. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන අපි දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ඇය හරියටම සඳහනක් කරයි.කෙසේ නමුත් ඒ ආකාරයෙන් පියුමි මුහුණු පොත හරහා මීට සුලු මොහොතකට කලින් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාහදා ගත් සංවේදී සටහන පහතින් උපුටා දක්වා ඇත.

“Haha funny post මගෙ bf ගෙන් මන් සත පහක දෙයක් අරං නැ එයාගෙන් ගන්න තරම් එයාට කිසිම දෙයක් නැ.BMW එකත් මගෙඑයාට රත්තරන් බඩු අරං දුන්⁣නෙත් මම එයාගෙන් කිසිම දෙයක් මම අරං නැ.promise මෙ page වලට කියලා ගස්ස ගන්න gossip මෙවා.හැමොටම දැන ගන්න ඔනෙ මොකද්ද story එක කියලා නෙ.හා හෙට කියන්නම් ඔක්කටම එතකන් මම මෙ බලන් ඉන්නෙ මට වැටන gossips ටික මම හරි ආසයිgossips වලට.මම හැමදාම ආද⁣රෙ කරෙ නම් වෙනුරට විතරයි.එත් මට එයා නැති උනාම.මම හිතා ගත්තා ආයි අදරෙ කරන්නෙ නැ කියලා.එත් මම අහු උනා මෙ ජරා මිනියට මාට බොරැ ආදරයක් පෙන්නලා මාව රැවැට්ටුවා.අද උදෙ පනදුරෙ ගෙදර යනවා කිව්ව.මිනියා ගැනියෙක් එක්ක මෙන්න මෙ hotel එකෙ Haha එයා දන්නෙ නැ මම location hack කරන් බලන් ඉන්නෙ කියලා haha bro Prageeth Thanushka Mendis මම Piumi Hansamali ඔයාට බැ මාව අන්දන්න.ඔයාගෙ ex wife ත් කිව්වා පට්ට කපටි මිනියා නංගි ඔය මිනියා මාවත් රැවැට්ටුවා වගෙ මාවත් රැවාට්ටනවා කියලා.එත් මම නම් පිලි ගත්තෙ නැ.මෙ මිනියා මෙහෙම හොරෙක් බොරැ කාරයෙක් කියලා.පවු ඉතිං ගැහැනු අපි ඉක්මනට ඇන්දෙනවා නෙ ආදරෙන් බත් කටත් කැව්වම.😭ඉතිං මමඅහු උවා කමක් නැ .අද උදෙ ඔය location මාට්ටු උනාට පස්සෙ ඇත්තමයි මට දරා ගන්න බැරි දුකක් ඇවිල්ලා පාරෙ කැ ගගා ඇඩුවා මට එච්චරටම එ දුක දරා ගන්න බැරි උනා.එවෙලෙ තමයි මමex venura ට Call කරලා අඩ ආඩා කිව්වා අනෙවෙනුර මෙ මිනියා මට cheat කරා මට දරාගන්න බැ කියලා.පවු කිව්ව ගමන් මම ඉන්න තැනට හොයොගෙන ඇවිල්ල.මට අඩන්න එපා කියල⁣ා මගෙ ලග හිටියෙ එයා විතරයි.එයාආව වෙලෙ තමයි ඔය video call එක අරං ⁣මම පෙන්නුවෙ.මාත් පලි ගන්නව⁣ා.ඔයාගෙන් prageeth එනෙ වෙනුරට මොකුත් කවුරුත් කියන්න එප⁣ා.එයාට හැමදාම ඔනෙ උන මම සතුටින් ඉන්නවා දකින්න.ඉතිං එයා සතුටින් හිටියා මාව බලන් .එයා ආවෙ නැ මගෙ Afair එක මැද්දට.එත් අද ආවා මම පාරෙ අඩන වෙලෙ.මගෙ කදුලු පිහ දාන්න.”