Siri Lankawa

Web Postal

මටයි දුවටයි පුතාටයි උණ හැදිලා ඉද්දි චිරන්ත තමයි අපිව බලා ගත්තෙ.ඒ ආදරේ උපරිමයෙන් ලැබෙනවා.

සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා  තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න. හැබැයි සමාජ මාධ්‍ය වල බොහෝ දෙනෙක් මෙ ආදර මේ අතර සම්බන්ධතාවයට නොයෙකුත් දේවල් කියල තිබ්බා.ඒ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ජීවිතේ ඔහුත් එක්ක සතුටින් ජීවත්වන සමිතා චිරන්ත ගෙන් ලැබෙන ඒ සහයෝගය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මටයි මගේ නමයි දෙන්නටයි වචනවලින් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලැබෙනවා.පසුගිය දවස්වල මම කවිය සහ ෂේන් අපි තුන්දෙනාටම උණ හැදිලා නැගිට ගන්නවත් බැරුව හිටියේ.ඇත්තටම කියනවනම් චිරන්ත අපිව බලා ගත්ත විදිය එක්ක මට තව මොනවද එයා ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක පවා හිතුනා.අපි සාමාන්‍ය විදිහට ජීවත් වන අය අපිට ආදරේ ආදරය රැකවරණය ලැබෙනවා නම්  තව මොනවද ඕනේ”

ඉතින් කාලෙකට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් එක්ක  එකතුවෙලා සමිතා තමන්ගෙ ආදරණීය පුංචි පවුල ගැන ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ. ඉතින් ඔවුන්ගේ ඉදිරි ජීවිත දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *