Siri Lankawa

Web Postal

මම බඳින දවසෙත් අපේ මිනිහා බීලා හිටියේ.කොච්චර එපා කිව්වත් අහන්නෑ මුතු තරංගා කියූ මෙතෙක් නොකී කතාව

පුංචි තිරය තුළ නිතරම ආකර්ෂණීය රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය නමින් මුතු තරංගා.මුතු ගැන කතා කරද්දි ඇත්තටම ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායිකාවක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්.එදා වගේම අදටත් ඇය තුළ ඇතිවේ නිහතමානීත්වය නිසාම තමයි බොහොමයක් ප්‍රේක්ෂකයන් පිරිසක් අදටත් ඇයට ආදරේ කරන්නේ.

ඒ වගේම මතක් කරන්න ඕනි පසුගිය කාල සීමාවේදී මුතු තරංගා වැඩිපුර පුංචි තිරයෙන් අපිට දකින්නට අවස්ථාව උදා වුණේ නැහැ.හේතුව ඇය දරු ප්‍රසූතිය වෙනුවෙන් සූදානම් වූ නිසයි.මේ වන විට නම් ඇයට ආදරණීය දඟකාර පුංචි පුතෙක් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වෙලා අවුරුදු දහයක් පමණ කාලයක් ගත වුන දී තමයි අම්මා කෙනෙක් වෙන්න හිතන්නේ.ඊට පස්සේ ඒ අයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කියලත් සඳහන්.කෙසේ නමුත් මේ සියලුම දේවල් පිටිපස්සේ ඇයත් එක්ක එදා වගේම අදටත් හෙවනැල්ලක් වගේ ඉන්න ඇගේ ආදරණීය සැමියා.ඉතින් එක්තරා අවස්ථාවකදී  බොහෝ දෙනෙක් නොදත් මුතුගේ ආදරණිය සැමියා පිළිබඳ ව ඇය අමුතු කතාවක් කිව්වා.

“මාව රෙජිස්ටර් කරන දවසෙත් මගේ මිනිහා බීලා හිටියේ.එදා තමයි හරිනම් මම බදින් නැතුව ඉන්න ඕනේ.ඉතින් මං හිතන්නේ ඒක එයාගෙ කැමැත්ත කොච්චර කිව්වත් එයා නවත්තන්නෙත් නැහැ.ඉතින් කරගෙන යන්න දෙනවා”

හැබැයි අවසානයේ ඇය කිව්වේ ඔහු එවැනි දේ කළත් පවුලට තියෙන ආදරේ ඇයට තියන අවංකත්වය කිසිසේත් අඩුවක් නැහැ කියන දේ.ඉතින් මේ පුංචි පවුලට හැමදාමත් සතුටින්  ජීවත් වෙන්න අවස්ථාව අවස්ථාව උදාවේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *